අන්තර් ජාලය කැළඹූ ෂාරුක් ගේ දියණිය

0
163

සුහානා (17) ෂාරුක් ඛාන්ගේ දෙවන දියණියයි’ ඇය මේ වනවිට මුම්බායි හි දිරුභායි අම්භානි ජාත්‍යන්තර පාසලේ අධ්‍යානය හදාරනු ලබන අතර පසුගියදා පිහිනුම් තටාගයකදී ඇය සිත්ගන්නා ලෙස ඡායරුවකට පෙනී සිටියා. මෙම ඡායරුව නම්කර තිබුණේ ,”You are my sunshine, my only sunshine.” ලෙසයි.  කෙසේ වෙතත් සිය දියණිය ඇගේ අනාගත භූමිකාව වෙත කැපවිය යුතු බවත් සිනමාවට ප්‍රවේශවිම සම්බන්ධයෙන් තමන්ගේ අකමැත්තක් නොමැති බවද ඔහු ප්‍රසිද්ධියේ පවසා තිබුණා’22157331_277440969433554_8209156934863945728_n