අන්තර් ‘ලංවීම’ ක්‍රිකට් තරගාවලිය 2013

0
67

ලංකා විදුලි බල  මණ්ඩලයේ  සියලූම ශාකා වල ක්‍රිකට් කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය 2013 වසරේ එළඹෙන මාස කීපය තුළදී  පැවැත්වීමට  කටයුතු  සූදානම් වෙමින් පවතී.
මෙම තරගාවලිය දිවා රාත්‍රී තරගාවලියක් වන අතර මෙහි ආරම්භක උත්සවය   –   කටුනායක  ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රදාන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ජනක, සම්ප්‍රේෂණ, ඛෙදාහැරීම් අංශ නියෝජනය කරමින් දිවයින පුරා පිහිටි වැඩබිම් හා බලාගාර හා කාර්යාල සේවක පිරිස් සහභාගි වේ. මෙම ක්‍රිකට් තරගාවලිය මීගමුව ලංවීම ශාඛාවේ ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබයි.
2011 Cricket (16)(2)

1   කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 06ක්  ඇතුලූ කණ්ඩායම් 45 ක සහභාගීත්වය ක් ද ඇත.

2  ක්‍රීඩකයින් 11 දෙනෙක් ගෙන් හා ඔිවර් 08 කින් යුත් සොෆ්ට් බෝල් තරගාවලියකි.

3  ප්‍රතිමල්ලවයන් පිටු දැකීමේ තරග 43 කින් සමන්විතය.

4  මුලූ තරගාවලිය, තරග වට 05 කින් සමන්විතය.

5 මේ සඳහා ක්‍රීඩාංගන 06 ක, විකට්ටු 10 ක් යොදා ගැනේ.

6 ලංවිම සාමාන්‍යාධිකාරි තුමා ඇතුලූ විශේෂ අමුත්තන් 100 ක් පමණ සහභාගි වේ.

අනෙකුත් කී්‍රඩාංගනයන්        –    කටුනායක වලාන ක්‍රීඩාංගනය

මිනුවන්ගොඩ ජාපාලවත්ත ක්‍රීඩාංගනය

කුරණ  මෙිජර් රාජ්  ක්‍රීඩාංගනය

මීගමුව කඩොල්කැලේ  ක්‍රීඩාංගනය

දු ලබා දෙන කුසලාන, සහතික පත් හා මුදල් ත්‍යාගයන් –

1 ප්‍රථම ස්ථානය – රු 50,000/}

2  දෙවන ස්ථානය – රු 35,000/}

3, තෙවන ස්ථානය – රු 15¡000/}

4 තරගාවලියේ වීරයා – රු  8,500/}

5  අවසාන තරගයේ වීරයා – රු  6,000/}

6 හොඳම පන්දු යවන්නා – රු  4,500/}

7  හොඳම පිතිකරුවා – රු  4,500/}