අනුර අද කඩොල් කැලේට ! ගෝඨා බාල්දිකොටුවට !

0
72

IMG-20191019-WA0031ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැමිණි හමුවක් අද කඩොල්කැලේ කියෆිඩ් ගාර්ඩන් හෝටලයේදි පැවැත්වෙමින් තිබේ.
මේ අතර පොහොට්ටුවේ අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැමිණ මිගමු රැස්විම අද සවස පැවැත්වෙන්නේ වැල්ලවිදියේ බාල්දිකොටුවේදිය.IMG-20191019-WA0027
(ඡායාරූපය -පියපේම මාණික්කරත්න  )