අනේ මගේ පුතා⁣ගේ බයිසිකලය හොයාගන්න උදව් වෙන්න!

0
119

FB_IMG_1579329097147මේ සයිකල් එක මගෙ පුතාට ලැබුන තෑග්ගක්. ඒත් දැනට සති තුනකට පමන කලින් කවුරුහරි අරන් ගිහිල්ල. කොහේ හරි තියනව දැක්කොත් මගෙ phon nomber එකට කතා කරල කියන්න ලොකු උදව්වක්. කවුරු හරි නොදැනුවත්ව කාගෙන් හරි සල්ලි දීල ගත්ත නම්, කිසිම ප්‍රශ්නයක් නැතුව මම ඒ සල්ලි දීල ගන්නම්. කරුනා කරල මේක ශෙයා කරල හොයා ගන්න උදව් වෙන්න. මගෙ nomber එක 0777895109.