අපගේ සාතිශය සංවේගය…..

0
1346
????????????????????????????????????

????????????????????????????????????

ඔබ ගැන  ඇසූ අප  කම්පාවෙමු.  සොයුර  !

හෙට  දින  යහපත්   නගරයක්  ඉදිකරනට

තම  වැඩබිමේ  සීමාව  තුළ  හිදිමින්

විසල් වූ  මෙහෙවරක්   කළ බව අසා….

ඔබේ  ආදර්ශය  තුළ  හිදිමින්

ඉදිරියට  යන්නන්ට

සදා  මතකයේ   රැදෙනු ඇත   ඔබගිය  මග….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here