අප්‍රෙල් 21 ඛේදවාචකයෙන් විපතට පත්වූ අයට මුල්‍යමය ආධාරයක් !

0
67

IMG-20190803-WA0068IMG-20190803-WA0071IMG-20190803-WA0072අද කටුවපිටිය දේවස්ථානයේ දී පසුගිය අප්‍රෙල් 21 අනතුරෙන් විපතට පත්වූ 383 ක පිරිසට මුදල් පරිත්‍යාගයක් සිදු කරන ලදී.
මේ සඳහා මිලියන 68 ක මුදලක් වෙන්කර ඇත . මෙය අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා ගේ අරමුදලින් සහ එතුමා විදේශ වලින් ලද මුල්‍යමය පරිත්‍යාග මත සිදුකරන ලද කටයුත්තක් බව මෙහි කටයුතු භාරව සිටින සංවිධායක පියතුමෙකු අප සමඟ පැවසීය .
මෙම වැඩසටහන සඳහා සහායක රදගුරු ජේ. ඩී ඇන්තනි පියතුමා , සෙත්සරණ අධ්‍යක්ෂක පියතුමා වන ලෝරන්ස් රාමනායක පියතුමා , කටුවපිටිය මීසම භාර පියතුමා වන මංජුල නිරෝෂන් පියතුමා යන පියවරුන් ද සහභාගිවිය .IMG-20190803-WA0069