අපි දැන් කබරයි වගේ- බ්‍රිටෝ ප්‍රනාන්දු

0
198

පහුගිය කාලයේ ගොඩක් පාතාල අය මැරැවා ,පොලීසියෙන් නිකම් මරලා නිකම් කැත නම් දානවා.. අපි ඔක්කෝම ඒ වෙලාවේ නීතිය පිටින් මරලා අතුරැදහන් කරද්දි නිශ්ශබ්දව සිටියා යනුවෙන් නිදහසේ වේදිකාවේ බදුල්ල නගරයේ පැවති සම්මන්ත්‍රණයට සහභාගිවෙමින් බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සදහන් කළා.එහිදි ඔහු සදහන් කලේ අපි දැන් කබරයි වගේ,අපිට රාජපක්ෂලා මිලියනයක් මාටියා ගැහුවා කිව්වාම තරහ යන්නේ නැති බවයි.

එහිදි අදහස් දැක්වු බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා

“පහුගිය කාලේ යුද්ධය තිබුණු කාලේ ජේ ආර් 13 රනිල් ගිවිසුම අත්සන් චන්ද්‍රිකා සාකච්ඡා කරලා සාමය ඇති කරන්න උත්සාහ කළා. නමුත මහින්ද යුද්ධයෙන් අවසන් කළා ප්‍රභාකරන මරලා බිම ඉබලා ආවම හිතුවා මේ රටේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා.නමුත් ජාත්‍යන්තර ප්‍රශ්න අවා. අද ජාත්‍යන්තරය කියනවා ඔහුට විරැද්ධව චෝදනාව නැගෙනවා සිවිල් ජනතාව ඝාතනය කිරිම ගැන. මහින්ද රාජපක්ෂ කාලේ වෙච්ච අතරැදහන් සන්නද්ධ කණ්ඩායම් දේශපාලන සිරකරැවන් නැවත පදිංචි කිරිම් නියමිත් පරිදි වෙන්නේ නෑ ඉඩම් බලහත්කාරයේන් ගන්න බවත් දේශපාලන විසදුමක් අවශ්‍ය බවත් අවශ්‍ය බව කියනවා. සිව්ල් වැසිය ඝාතනය ගැන සමාවෙන්න කියලා කියන්න කියලා මේ වාර්තාවේ කියලා තියෙනවා. මහින්ද අසමත් බව කියලා තියෙනවා. මේ හැම දෙයක්ම මේ කොමිසම වාර්තාවේ තියෙනවා”අපි ආණ්ඩුව කිව්වට මේ ඉෂ්ට කරන්න කියලා. ඔවුන් විභාග පේල් කියලා පේනවා. මහින්ද 89 භීෂණයට විරැද්ධ එකට පාගමන් ගිය කෙනා. අද ඒක එයා පාවලා දීලා තියෙනවා. මේ රටේ පත්වෙච්ච ඉතාම නරක දූෂිත නායකයා කියලා. බැසිල් ට ඉස්සෙල්ලා කිව්වේ 10 පර්සන්ට් කියලා. දැන් 30 පර්සන්ට්. නාමලුත් එහෙමයි. පවුල් බලය උපරිමයයි”

“පුලියම්පිටියේ අමරේ උසාවියට ආපු ගමන් නඩුකාරයා කියනවා මූව හිරේ දාගා හරියන්නේ නෑ. එතන ඉන්න නිලධාරීන්ට සහ සිරකරුවන්ට කරදරයි. හතර පෝයට සිල් අරන් හාමුදුරැවන්නේ ලියුමක් අරන් එන්න මම දැන් හෝදයි. අමරේ ට කියනවා තුවක්කුව උසාවියට ගෙනත් බාර දෙන්න කියලා.
ගාල්ලේ දි පළාත් සභා මන්ත්‍රිවරුන් බය කරන්න වෙඩි තිබ්බා.වෙඩ් 16 තියනවා. මහ ඇමති කියනවා වෙඩි සද්ධ නම් ඇහුනා කවුරැ තිබ්බාද දන්නේ නෑ. පොලිසිය කියනවා වෙඩි තිබ්බේ නෑ. පොලීසියට අද නිසි අයුරින් වැඩ කරන්න බැහැ. ගෝඨාභය මහත්තයායි නෝනට බලු පැටියෙක් ගෙන්නනනවා. කොහෙන් ආවත් අපිට එකයි කොහෙන් ආවම එකට විදිහට බුරන්නේ. ස්විට්සර්ලන්ත්යෙන් ගෙන්නවනනේ. මගීන් 56 අයින් කරලා බලු පැටියෙන් ගේන එක ගැන ඇහුවා පෙඩ්රිකාට බනිනවා. හැමදේනාගේන ජීවිත සුරකින කෙනා එහෙම කියනවා නම් ඒක පුශ්නයක්. මෙහෙම තියද්දි කොහොමද මේ අයිතීන් මේ ආණ්ඩුව යටතේ දිනා ගන්නේ.”
“අද කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කරන්න අපි මැදහත් නොවුනොත් අපේ දරැවන්ට එක් සහගහනවා. දෙමළ ජාතික සන්ධානය කියනවා. මෙම වාර්තාව පත් කරලා තියෙන නිලධාරීන් ඔක්කෝම පත් කළේ මහින්ද.146000 වෙච්ච දෙයක් නැහැ 75000-146000 වෙනකම් වෙචච දෙයක් නැ. 89 ඡන්ද දාන්න එපා කිව්වාම ඡන්දේ දන්නෙ නෑ. යුද්ධෙන් පස්සේ TNA එක කියනවා දවස් දෙකක් තුළ යටත් වෙච්ච මිනිසුන්ගේ 1018 නැහැ. මේ ක කියන ගමන් තමයි කියන්නේමේ වාර්තාවට පක්ෂයය කියලා. පහුගිය කාලයේ ගොඩක් පාතාල අය මැරැවා. සිය ගාණක්. පොලීසියෙන් නිකම් මරලා නිකම් කැත නම් දානවා.. අපි ඔක්කෝම ඒ වෙලාවේ නීතිය පිටින් මරලා අතුරැදහන් කරද්දි නිශ්ශබ්දව හිටියා. භාරතව මැරැවාම හිරැණිකා ඇවිත් අපෙන් අහනවා කෝ අපේ රටෙ නිතිය. ඉසේඩ් ස්කෝර් ගැන පහුගිය කාලයේ රජය කරපු වැඩ අපි කරනවා බලා හිටියා. අපි දැන් කබරයි වගේ.අපිට මිලියනයක් ගැහුවා කිව්වාම තරහ යන්නේ නැ”
“අපි සාධාරණත්වය වෙනුවෙන් පෙනී නෙසිටියහොත් එය අපි පස්සේන් එනවා. මේ රටේ වසර 20 කට සැරයක් කැරැල්ලක් එනවා. ඉදිරියටත් තව කැරැල්ලක් එමේ ප්‍රවණතාවයක් තියෙනවා.ඒ නිසි අපි සිවිල් සංවිධානය විදිහට අපිට එක් වෙන්න ඕනි කාලේ ඇව්ල්ලා. හරින් මන්ත්‍රි තමා හොරකම් කරන්න ගත්තොත් අපි නිශ්ශබදව ඉන්නේ නැද්ද. එක් ප්‍රශ්නේ තියෙන්නේ හරීන් හෝ බැසිල් නෙවෙයි අපි මේ රටේ දූෂණ හොරකම් නැති කරන්න ඕනි. අපි ඒ වෙනුවෙන් ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. නැගී සිටිය යුතුයි. රනිල්ට ගරැ කරනවා. ඒ මේ වෙනුවෙන් පෙනී සිටින නිසා.මේ ගැන තව තවත් මිනිසුන්ට ආමාරැවෙන් මේ ගැන කියවලා කියලා මේ රට යහපත් රටක් බවට ගොඩ නගන්න උදව් කරන්න.”