අපි පොඩිකාලේ ඉදල ගියේ වාහනවල – නිමල් ලංසා ( විඩියෝ )

0
76

Screenshot from 2020-06-23 17-14-13

2015 දි දෙරණ විසින් නිමල් ලංසා සමගින් කරන්නට යෙදුන විඩියෝව එදාටත් වඩා අදට වැදගත් වන නිසා අප එය යළිත ඵළ කරන්නෙමු .එහිදි ඔහු කියා සිටියේ පොඩිකාලේ සිට ඔහු ගියේ වාහන වල බවය.
එහෙත් මිගමුවේ දේශපාලනය ගැන දන්නා අයගේ මතකයේ ඇත්තේ ඔහු පාවහන් පැළද පාපැදියෙන් නගර සභාවට පැමිණිම ගැනය.එකල ඔහු තිබුනේ කොමියුනිකේෂන් සෙන්ටර් එකක් පමණි.
එහෙත් අද ඔහුට ඕස්ට්‍රෙලියාවේ නිවාසද හිමි බව සැලය.