අපූරු කුඩ විප්ලවයේ පින්තූර කතා

0
342

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින්  සාධාරණ මැතිවරණයක් ඉල්ලා  සාමාකාමී විරෝධතාවයක නියලී සිටින හොංකොං පුරවැසියන්ගේ විරෝධතාවය හයවෙනි දිනයත් සමරනු ලැබුවා. මෙම විරෝධතාවය සාමකාමී මෙන්ම ඉතා දැකුම්කළු , හා අර්ථාන්විත සටන්පාඨ මෙන්ම සංස්කාතිකංග වලින්  පිරුණ එකක්.හොංකොං වැසියන් තමන්ගේ විරෝධය සඳහා තමන්ගේ ශරීරය හා විලාසිතාවන් ද යොදා ගනිමින් සිටිනවා. මෙම අරගලයට කුඩ එකතුකර ගනිමින් ලෝකයේම අවධානය දිනාගත් හොංකොං වැසියන්  කහපාට පටියක්ද දෑතේ බදිමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔවන් මනාපය සළකුණු කරම සිටීති.  මේම විරෝධතාවයෙහි කෙතරම් සාමකාමී ලෙස හැසිරුණත් එරට පොලීසිය විසින් විරෝධතාකරුවන්ට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර  සමහර නගර වල විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනිමින් මෙන්ම තවත් තැන්වල හිංසනයන් සිදුවෙමින් ඇත.hong_kong_yellow_ribbon-800x533
recycling_hong_kong_occupy_central-749x600 riot_police_hong_kong-800x514cones_we_are_not_enemies_hong_kong-800x450 cling_wrap_protesters_hong_kong-800x534 hong_kong_night_occupy_central-800x533 hong_kong_signs_slogans_languages-800x533tear_gas_hong_kong-800x531