අපේ හෙළිකිරිම් ඵල දරයි RDA එක අදම වල වසයි.

0
56

අප විසින් කරන ලද හෙළි කිරිම් වලින් පසු ක්ෂණිකව ක්‍රියාත්මකව ඇති හලාවත මාර්ග සංවර්ධන අධිකාරිය අද නයිනමඩමේ වු මාරාන්ති වල වසා දැමිමට පියවර ගෙන ඇතැයි වාර්ථා වේ.මේ ආයතන වල කඹ ඇදිල්ල නිසා විනාශ වු ත්‍රිරෝද රථයට සහ රෝහලේ ප්‍රතිකාර ලබන  රෝගින් ට වගකියන්නේ කව්ද??