අම්පිටියේ සුමන හිමිගේ පිස්සු කෙලිම තරුණයන් පිරිසක් දැකපු හැටි !බලන්න ”yamu’විඩියෝව’

0
180

yamuමඩකලපුවේ අම්පිටියේ සුමන පිස්සෙකු ලෙස හැසිරෙමින් දමිල ග්‍රාමසේවකවරයෙකුට බැන වදින අයුරු පිළිබදව අප විසින් youtube වෙත එක්කරන ලද විඩියෝව පදනම් කොට ගෙන නිර්මාණශිලි තරුණ පිරිසක් විසින් පට්ට වැඩක් කරලා තියෙනවා දැක්ක.
ඇත්තටම නිර්මාණශිලි වැඩක් .
YAMU කණ්ඩායම විසින් කර ඇති මේ සුපිරි නිර්මාණශිලි වැඩේ අප ඉහලින් අගේ කරමු.
සුභපතමු.