අමැති නිමල් ලංසා රාජ්‍ය දේපල භාර දි නෑ.

0
137

බස්‌නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැර ඇතත් ජනවාරි 19 වැනිදා වන විට තමන් භාවිත කළ නිල වාහන ඇතුළු රාජ්‍ය දේපළ පළාත් සභාවට ලබාදී ඇත්තේ හිටපු බස්‌නාහිර ඇමැති උදය ගම්මන්පිල මහතා පමණක්‌ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසා ඇත.
පළාත් සභා දෙක විසුරුවා හැර දින ගණනාවක්‌ ගතවී ඇතත් මෙතෙක්‌ රාජ්‍ය දේපළ භාර නොදුන් මහජන නියෝජිතයන්ගෙන් එම දේපළ භාරදෙන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කීය.
මේ අතර හිටපු ඇමති නිමල් ලංසා සහ ඔහුගේ සමිපතම ආධාරකරුවන් විසින් රාජ්‍ය වාහන රැසක් භාවිතා කළ අතර කැපේ සංවිධානයේ හෙළිදරව් කිරිම මත පෙනි යන්නේ මේ කිසිවක් භාර දි නැති බවය.