අයිස් කැටයම් වලින් ගවලෙනක්

0
205

වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ,ප්‍රාදේශිය සභාව එක්ව සංවිධානය කරන වෙන්නප්පුව කැරෝල් නත්තල් කලාපයට සමගාමීව පවත්වනු ලැබු ගවලෙන් නිර්මාණ තරගයට  අයිස් කැටයම් ගවලෙනක් ඉදිරිපත් කර තිබුණි. මේ ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කරන මේ ගවලෙන සම්පුර්ණයෙන්ම අයිස් වලින් නිර්මාණය කර තිබු අතර මෙම නිර්මාණයේ හිමිකරු වන්නේ නයිනමඩම මුට්ටුව ප්‍රදේශයේ වර්ණකුලසූරිය රොහාන් ප්‍රසන්න පීරිස් නැමති තරුණ නිර්මාණකරුවෙකි
සටහන සහ ඡායාරූප – චන්දන ප්‍රනාන්දු
10847991_833520193357382_5000810934850147225_n 10407923_833520180024050_713180197222216839_n