අරලිය ගහ මන්දියර වටලල අපි ආදරණිය මහින්දව රටේ නායකයා කරනවා – සරත් ගුණරත්න

0
33

sarath 1එළඹෙන මහමැතිවරණනේ පසු අරගලිය ගහ මන්දිරයත් පාර්ලිමේන්තුවත් ජනපතිමන්දියරත් වටලල මහින්ද රාජපක්ෂව කෙසේ හෝ රටේ නායකයා බවට පත්කරන බවට ප්‍රකාශයක් හිටපු ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්ත මහතා විසින්  අන්තර්ජාලයට මුදාහැර ඇත.
ඉන් කියැවෙන්නේ මහජන ජන්දයෙන් බලයට පත්වු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පලවා හැර යළිත් මහින්දව ජනපති පුටුවට ගෙන එන බවය.
මහින්දවාදින්ගේ මෛත්‍රි විරෝධයේ තරම………….
https://www.facebook.com/sarath2015?fref=ts