අල්ලස්කරුවන්ගේ රජදහනක් වු මීගමුවට ස්ටිකර් අලවන්න පැමිණි අල්ලස් නිළධාරින් ?

0
44

අල්ලස්4 .jpgඅල්ලස් 5අල්ලස් 3අල්ලස් 3අල්ලස් 2අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකය රටපුරා යමින් මහජනයා දැනුවත් කරන්නට පටන්ගෙන ඇත්තේ රටේ අල්ලස් හා වංචාදුෂණ බිංදුවට අඩුකරනු පිණිසය.
ඊයේ දිනයේ ඔවුන් පැමිණ තිබුනේ මේ රටේ අල්ලස් වංචා දුෂණ කරුවන්ගේ රජදහනක් බඳු වු මීගමුව නගරය වෙතය.
ඒ ස්ටිකරයක් අලවමින් මහජනයා දැනුවත් කරනු පිණිසය.
මේ දෙස බලා සිටි බොහොමයක් දෙනා ප්‍රසිද්ධියේ මේ අයට නොකි දෙයක් ඇත
එනම් …………
ලංකාවේම වංචා දුෂණ හම්බන්තොට පවුලක් විසින් සිදුකරද්දි මීගමුවේදි එයට නොදෙවෙනි අන්දමින් එය ක්‍රියාත්මක කළේද පවුලක් විසිනි.
යහපාලනය විසින් ඒ පවුලේ අයට ඇමතිධුරයක් සහ නියෝජ්‍ය නගරාධිපතිධුරයක්ද පිරිනමා ඇත.
ඔබ මේ මහන්සිවි ස්ටිකර් අලවන්නේ එවැනි නගරයකය.
ඡයාරූප- රහුමාන්