අල්හිලාල් විදුහලේ පළමු වසරට පැමිණි දරුදැරියන් උත්සවාකාරයෙන් පිළිගනී.

0
78

alhilal1alhilal 2alhilal3මීගමුව අල්හිලාල් මහවිදුහලේ පළමු වසර සදහා සිසුන් ඇතුළුත් කර ගැනිම වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනවාරි 14 වනදා විදුහලේදි පැවැත්විණි.
එම පාසැලේම දෙවන වසරේ සිසු දරුදැරියන් විසින් ඉදිරිපත්කරන්නට යෙදුන ගායන හා රංගන වැඩසටහන නිසා මෙම උත්සවය තවත් අලංකාර වි තිබුණි.
විදුහල්පති M.A.M.ෆහම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට නියෝජ්‍ය විදුහල්පති M.R.M.හලව්දින් මහතාත්, ප්‍රාථමික අංශභාර  S.H.M මදින් මහතාත්,කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරුඋපදේශක N.M.M ඊර්ෂාඩ් මහතා සහ දරු දැරියන්ගේ දෙම්ව්පියන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස පැවැත්විණි.
සටහන සහ ඡායා – සුජයිල් මුනියර්