අලුත් අවුරුදු පොකුරේ වැඩි දෙනක් චාරිකා ගිය අය බව හෙළිවේ !

0
81

අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් බහුතරය අවුරුදු සමයේ නුවරඑළිය සහ කතරගම චාරිකා වල නිරතවූවන් බව වසංගත රෝග විද්‍යා අංදයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා තිබේ

මේ වනවිට ආසාදිතයින් පැතිරීමේ වේගය අතින් ලංකාව ඉන්දියාවේ තත්ත්වය ට සමාන වීමේ අවදානමක් ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දි ඇත

මේ වනවිට මෙරට ආසාදිතයින් වාර්තා වීම PCR පරීක්ෂණ 15කට එකක් පමණ වේ.