පළමු වතාවට මීගමුවේ දෙමළ මාධ්‍ය ගුරු මාරු

1
79

මීගමුව කලාපයේ දෙමළ මාධ්‍ය පාසල් වල එකම පාසලේ  අවුරුදු 10දට වැඩියෙන් සේවය කරමින් සිටි ගුරුවරුන්ට පෙබරවාරි මාසයේ ස්ථාන මාරුවීම් ලැබාදී ඇත. මෙම ස්ථාන මාරුවීම් සිදුවී ඇත්තේ මීගමුව කලාපය තුළ පළමු වතාවට වීම මෙහි ඇති විශේෂත්වයයි. එම මාරැවීම් ලැබූ ගුරැවවරුන් අතර එකම පාසලේ අපු-10 සිට 22 දක්වා සේවය කළ ගුරුවරුන්ද සිටිය බව වාර්තාවේ.
මෙම ගුරු මාරුව මගින් මීගමුව කලාපයේ  පාසල් වල සිටින ශිෂ්‍ය ශීෂ්‍යාවන්ට මහත් ප‍්‍රගතියක්  අත්වෙනු ඇති අතර මාරුවීම් නොලත් තවත් දමිළ මාධ්‍ය ගුරුවරුන්ද මෙම කලාපයේ සිටින බවද වාර්තා‍ෙව්. මේ පිලිබදව මෙම කලාපයේ පාසල් සමාජය තුළ මහත් ප්‍රසාදයක් හිමිව ඇත.