අහමදියා දේහස්ථානයේදී හෝමියෝපති සායනයක්

0
134

මීගමුව අහමදියා මුස්ලිම් පල්ලිය විසින් රජයේ හෝමියෝපති රෝහල සමග එක්වී සෙනසුරාදා  මාර්තු 21 වනදා උදේ 9-00 සිට  දහවල් වරුවේදී හෝමියෝපති සයෙනයක් පවත්වන ලදී. ඒ සඳහා රජයේ  හෝමියෝපති රෝහලේ වෛද්‍ය චාන්දනී  හේරත් හා තවත්  වෛද්‍යවරුන් කීපදෙනෙකු ද සහභාගී වූහ. Dr. திருமதி பரீனா. Dr. திருமதி ஹபீஸா சகீல் DSC05172
DSC05178 Dr. நிமால் லீட்டர்ஸ்ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්