ඇගයීම් වලින් සපිරුනු වැඩිහිටි හා ළමා උත්සවයක්

0
117
DSC09972 DSC00036 DSC00060 DSC09957ගී ගායනා , නර්තනල නාට්‍යල උපහාර හා වැඩිහිටි ඇගයීම් වලින් සපිරුනු වැඩිහිටි හා ළමා උත්සවයක්
පසුගියදා කටුනායක ඔලිෆුඩ් ශාලාවේදී පැවත්විණි.
143 උතුරු කටුනායකල142 ඒ දකුණු කුරණ කටුනායක හා 146 අම්බලම්මුල ග්‍රාම නිළධාරී වසම් වල
සමෘද්ධි සමිති ඒකාබද්ධව සංවිධානය සිදුකළ මෙම උත්සවය කටුනායක සීදුව සමෘද්ධි බැංකු කළමනාකාරීණී
 මානෙල් ස්වර්ණ ලේඛා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

සටහන හා ඡායාරූපය
කුමාරසිරි ප්‍රසාද් ගුවන් තොටුපොළ