ඇතැම් රාජ්‍ය මාධ්‍ය ආයතනවල හොර ප්‍රවෘත්ති අධ්‍යක්ෂකලා තාමත් උම්බෑ කියයි !

0
248

td-cow-horns-foam-brownකුමන්ත්‍රණය පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය යළි රට තුල ස්ථාපිත කිරිම රටපුරා ක්‍රියාත්මක වු දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදි අරගලය හරහා ජනපති සිරිසේනවත් තනතුර අහිමි වු කුමන්ත්‍රණ අගමැති මහින්ද රාජපක්ෂ දැන් සටන අතහැර පරාජය භාරගෙන පසුබැස ඇත.
එහෙත් කුමන්ත්‍රණකාරින්ගේ හොර පත්විම් ලද රාජ්‍ය මාධ්‍ය ආයතනයවල ප්‍රවෘත්ති අංශයේ හොර අධ්‍යක්ෂකලා තවමත් උම්බෑ කියමින් සිටිති.
අද සවස ගුවන් විදුලියේ 6.00 ප්‍රවෘත්ති විකාශයේ මුල් විනාඩි 8 කටත් වැඩි කාලයක් වෙන්ව තිබුනේ පරාජිතව පජාත වු රාජපක්ෂලා ගැන කියන්නටය.
අද දවල් රුපවාහිනි ප්‍රවෘත්ති විකාශය තුලදිද එය එසේම විය.
මේ සියළු හොර පත්විම් ලද ලොක්කන්ට නිත්‍යාණුකුලව කටයුතු කිරිමට බලකරමින් දැවැන්ත සමාජ මැදිහත්විමක් පෙරට පැමිණෙනු නියතය.