ඇඳිරි නීතිය හමුවේ යළි කලබල වුන මීගමුව

0
76

IMG-20201026-WA0027IMG-20201026-WA0024IMG-20201026-WA0010ගම්පහ දිස්ත්‍රික්කයට මේ දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය එසේම තිබියදි මහජනතාවගේ අවශ්‍යතා සඳහා අද (26) පෙ.ව. 8.00 සිට රාත්‍රි 10.00 සහනයක් ලබා දි තිබේ.
මේ අනුව මීගමුව නගරයේ ඇත්තේ ඉතා කලබල කාරී පරිසරයකි. කුඩා එලවළු කඩ, පාමසි, පෙට්‍රල් ෂෙඩ් වල පවා සෙනඟ පොදි ගැසී සිටින ආකාරය දැකගත හැකි විය. අත්‍යවශ්‍ය දේවල් රැගෙන ඉක්මනින් නිවෙස් කරා යායතු බැවින් ,ප්‍රධාන මාර්ග වල වාහන තද බදයක් ද දක්නට තිබින.NGB 1NGB 3NGB 4NGB 2ඡායා- සැම්සන් ඥානසිරි /එම්.ඉසෙඩ් සහජාන්