ඇඳිරි නීතියට සුදානම් ජනතාවට මීගමු ලෙල්ලමත් විවෘතවෙයි

0
143

received_2732626683731995

received_1507978719593385ගම්පහ දිස්ත්‍රික්කය පුරා අද රාත්‍රි සිට ක්‍රියාත්මක විමට නියමිත ඇඳිරි නිතිය නිසා බොහොමයක් නගරවල පැවතියේ ලොකු තදබදයකි.ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවි පැවති මීගමුව තුල අද සවස් වරුවේ දිගු පෝලිම් දක්නට ලැබුණි.හෙට දිනයේ අලෙවි කිරිම සඳහා සුදානම් කොට තිබුන මසුන් අද සවස් වරුවේ සිටම අලෙවියට සුදානම් කර තිබුනි.මේ අනුව ලෙල්ලම තුලටද විශාල ජනතාවක් අද සවස පැමිණ තිබුණි.රාත්‍රි කාලය පුරාවටද ලෙල්ලම අද ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here