ඇමති ඉන්දික රිය අනතුරකට ලක්වේ..

0
85

ඉන්දික අනුරුද්නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ අද පෙරවරුවේ කටුනායක කොළඹ අධිවේගි මාර්ගයේදි අනතුරකට ලක්ව තිබේ.පාර්ලිමේන්තුවට යමින් සිටියදි  ඔහු ගමන් ගත් මෝටර් රථය පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ලිස්සා යාම නිසා මෙම අනතුරුව සිදුව ඇත.මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදි හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලා කියා සිටියේ දැනට හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබන ඇමතිවරයාගේ තත්වය බරපතල නොවන බවය.මෙම අනතුර හේතුවෙන් ඇමතිවරයාගේ හිස වැදි තිබෙන අතර දැනට සිදුකර ඇති සියළුම වෛද්‍ය වාර්තාවන්හි කිසිදු ගැටලවක් නැතිබව බවද එම්.සකාවුල්ලා වැඩිදුරටත් පවසා සිටියේය.