ප්රසන්න රණතුංග යනු අප්රසන්න බවේ සංකේතයක් බවට පත්ව ඇති ආකාරය ගැන පසුගිය කාලය තුල අප ඉතා පැහැදිලිය දුටිමු.
දැන් පොලිසිය භාර දි ඇත්තේ ජනපති විසින් ඒ අප්රසන්න සංකේතය වෙතය.
#GotaGoHome යැයි දැන් වෛරල් වන හැෂ්ටැගය මෙන්ම ජනතාව තවත් හැෂ්ටැගයක් නිර්මාණය කළ යුතුව තිබේ.ඒ්
#HoraPolice #හොරාපොලිස් යනුවෙනි.
හොර , කප්පම් චෝදනා ලැබුවන් ට ඇමතිකම් දුන් ගෝඨාගේ තරම දැන් තවත් හොදින් පෙනෙන්නට පටන් ගෙනය.
ජනපති ගෝඨාභයට අවැසිව ඇත්තේ අප්රසන්නලා ලවා ජනඅරගලයට කුඩුපට්ටම් කරවන්නද ?