ඇමති ලංසා මෙන්ම සරත් ගුණරත්නද සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය දැන් ආරම්භ කර තිබේ.
වෙනසකට ඇත්තේ සරත් ගුණරත්ත තමාගේ ඉල්ලන්නේ කාගේ පැත්තෙන්දැයි සිය ප්රචාරක පෝස්ටරයේම මහින්ද රාජපක්ෂ ඡායාරූපයක්ම පළකරමින් ප්‍රසිද්ධ කර තිබේ.
එහෙත් ලංසා එසේ නොවේ . ඔහුගේ ප්රචාරක පෝසටරයේ කිසිවෙකුගේවත් ඡායාරූපයක් නැත.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ විසින් කිසිලෙසකින් වත් නොදුන් වත්තල ආසනය ඇමති නිමල් ලංසා හට ලබාදෙන්නට කටයුතු කලේ ජනාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.
කෙසේ වෙතත් මේ සටහන ප්‍රකාශයට පත්කරන මොහොතේ ඇමති නිමල් ලංසාගේ FB එකේ ඇති ප්‍රධාන පින්තුරය අපට පවසන ඉඟිය කුමක්ද ?