ඇමති ලංසාගේ උදේ 6 යේ කථාවට සමාජ මාධ්‍යවල දැවැන්ත උපහාසයක් ….

0
310

IMG-20200825-WA0002Screenshot_20200825_154159_com.facebook.katanaScreenshot_20200824_155745_com.facebook.katanaScreenshot_20200824_155733_com.facebook.katanaScreenshot_20200824_155621_com.facebook.katanaScreenshot_20200824_155613_com.facebook.katanaඇමති නිමල් ලංසා විසින් පසුගිය දිනක පෙ.ව 6ට සිය ආමත්‍යශයට යෑම පිළිබද පුවත මේ දිනවල සමාජ මාධ්‍ය වලට දැඩි උපහාසයකට ලක්ව තිබේ.ඒ බොහොමයක් ඇමති ලංසාට විහිළුකාරයෙකු සේ සලකා ජෝක් කර තිබේ.රජයේ සම්මත වේලාවක් කාර්යාල ආරම්භයට සහ අවසානයට දැනටමත් තිබියදි ඇමති ලංසා සැබැවින්ම ගොස් ආරක්ෂක නිළධාරීයාගෙන් අනික් අය ඇවිත් නැතිදැයි ඇසිම සැබැවින්ම ලංසාව කවටයෙකු කර තිබේ.කප්පරක් වංචා දූෂණ චෝදනා ඇති නිමල් ලංසා ඒවා වසා ගැනිම සඳහා මං පොර න්‍යායයක් මවා පෑමට සැරසෙන සෙයකි.එහෙත් ඇමති ලංසාට වැදි ඇති හංවඩුව මකණු බොරුබව  ඔහු ගැන පළව ඇති සමාජ මාධ්‍ය සටහන් කියවිමේදි ඉතා හොඳින් පැහැදිලිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here