ඉතාලියේ ප්‍රදේශ ගණනාවක් පුරා පැතිර වන කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මිය ගණන 14 දක්වා ඉහල ගොස් තිබේ. ඒ අනුව අද දින දෙදෙනෙකු මියගොස් තිබේ.
මේ අතර මිට පෙර වාර්තා වි තිබුණ අසාදිතයන් ගණන 470ක් වු අතර දැන් එය 528 දක්වා ඉහලට ගොස් තිබේ.
මේ පිරිස අතර කුඩාදරුවන් සිව්දෙනෙකුද වේ .
මේ අය අතුරෙන් එක් මවක් පිරිමි දරුවකෙු බිහිකර තිබුණ අතර ඒ දරුවාට කොරෝනා වෛරසය වැළදි නැතැයි රෝහල් බලධාරින් ප්‍රකාශ කොට තිබුණි.
මුලාශ්‍රය- ansa.it