ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 650 ක් දක්වා ඉහලට ! මිය ගණන 17 ක් !

0
125
A researcher at work in the laboratory of Clinical Microbiology, Virology and Emergency Diagnostics of the Luigi Sacco hospital in Milan, Italy, 24 February 2020. Italian authorities announced on the day that there are over 200 confirmed cases of COVID-19 disease in the country, with at least five deaths. Precautionary measures and ordinances to tackle the spreading of the deadly virus included the closure of schools, gyms, museums and cinemas in the affected areas in northern Italy. ANDREA FASANI/ANSA

ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගණන මේ වන විට 17 ක් දක්වා ඉහල ගොස් තිබේ. මේ අතර වෛරස් ආසාදිතයන් ගණන 650 ක් දක්වා ඉහල ගොස් ඇත.
17 ක් වන මුලු මරණ සංඛ්‍යාවෙන් 14 ක්ම වාර්තා වන්නේ උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයෙනි.
එමෙන්ම650 ක් වු මුලු  ආසාදිතයන්ගෙන් 403 දෙනෙකුම ලොම්බාර්ඩි කලාපය තුල නිවැසියෝ වෙති. ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ගෙන් 60 % ක් පමණ ජිවත් වන්නේද මේ ලොම්බාර්ඩි කලාපයේ විමද විශේෂයකි. එහෙත් මේ වන විට කිසිදු ශ්‍රිලාංකිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදිත වි ඇති බවක් වාර්ථා නොවේ.රොගි තත්වයට පත්වුවන්ගෙන් 45 දෙනෙකු සුවවි ඇති අතර දැඩි සත්තකාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන ගණන 56 ක් ලෙස ඉතාලිය මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.
මුලාශ්‍රය -ansa.it

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here