ඉන්දික, ලංසාගේ බලකොටු ආක්‍රමණය කරයි ?

0
82

ඉන්දික 1ඉනිදික 3මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන්නටත් පෙරම මැතිවරණ උණුසුම ඇරඹි තිබේ. හැමදෙනාම වලිකන්නේ වැඩිම මනාපයෙන් මෙවර පාර්ලමෙන්තුවට පත්විමටය.
මේ අතර කලින් සැර වලදි ඉහල මනාප අගයක් ගත් ඇතැම් අපේක්ෂකයන් ඔවුන් දේශපාලන භාවිතාවන් නිසාම අද බරපතල අර්බුදයකට ලක්ව සිටින්නේ ඉහල අගයක මනාප කෙසේ වෙතත් තමන්ගේ පාර්ලිමේන්තු සිහිනය පවා එක්තරා අන්දමකට අවධානමේ ඇති තත්වයක් හමුවේය.

ඇමති නිමල් ලංසා අද ගම්පහ එවන් අර්බුදයකට පත්ව සිටින අයෙකු බවට පත්ව තිබේ.මේ අතර සිය ජනප්‍රියත්වය වේගයෙන් ඉහලට ඔසවා ගනිමින් ප්‍රබල ඇමතිධුරයක්ද අතැතිව ඉන්දික අනුරුද්ධ දැන් ලංසාගේ බලකොටුද ආක්‍රමණය කරන්නට පටන් ගෙනය.
2020.02.09 (මිගමුව ආසනය) කොච්චිකඩේ කොට්ඨාසය පාතිමා වත්ත හරස් පාර කාන්තා සමිතියේ රැස්වීමක්ද ඔහු විසින් සංවිධානය කොට තිබුණි.
මේ පිරිස පසුගිය කාලයේ ඇමති නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් වැඩකළ කාන්තා ක්‍රියාකාරිණියන් බවද සැලය.