වසර 30 යුද්ධය නිසා පිඩාවට පත්ව සිටි උතුරේ ධීවරයින් යුද්ධය නිමාවී වසර 04 කට ආසන්නවුවත් තවමත් යුධ පීිඩනය තුල ජීවත්වේග
යුද්ධය අවසන්වී තම රැකියාව කෙසේ හෝ නැවත ආරම්භ කල ධීවරයින්ට තවමත් බොහෝ තහංචි පැනවී ඇතග
1ග යාපනයේ ධීවරයින්ගේ ඉඩම් අධිආරකෂිත කලාප හැටියට තවමත් ක්‍රියාත්මකවීමග (වැලිකාකමම් උතුර)
2ග දකුණේ ධීවරයින්ගේ පැමිණීම ඉහළයාම හා උතුරේ ධිවරයන්ට තහනමිවන දකුනේ ධිවරයන්ට පමනක් භාවිතා කල හැකි ආමිපන්න මෙන්ම ධීවර සමිපතට හානිකර තහනම්පන්න භාවිතයට ඉඩ ලැබී තිබීමග
3ග යුද්ධයෙන් තම ආම්පන්න විනාශවූ ධීවරයින්ට මෙතෙක් නිසි පරිදි ආම්පන්න නොලැබීමග (රජය රාජ්‍ය නොවන ආයතන විසින් ආම්පන්න ලබාදී තිබුනත්ල එය ප්‍රමාණවත් නැතග)
ඉහත පීඩනයන්ටද දේශීයව මුහුණ දෙමින් තම කර්මාන්තය කෙසේ හෝ කරගෙන යන නමුත්ල ඉන්දියාවෙන් පැමිණෙන ට්‍රෝලර් යාත්‍රා වල ආක්‍රමණය උතුරේ ධීවරයින්ට ඉතා විශාල ගැටළුවක්ව පවතීග යාපනය වඩමාරච්චිල මාදගල්ල මන්නාරමල තලෙයිමන්නාරමල පේසාලෙයිල වන්කාලයිපාඩුල පල්ලිමුනෙයිල මුලතිව් හා කිලිනොච්චි ආදී බොහෝ ප්‍රදේශ වලටද මෙම තත්වය දැඩි ලෙස බලපා ඇතග ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2000 සිට 2500 අතර සංඛ්‍යාවක් සතියේ දින තුනක් (සදූදාල බදාදා සහ සෙනසුරාදා) උතුරේ මුහුද ආක්‍රමණය කරමින් ඉරට්ටයිමඩි (ඡAෂඍී ඔඍAඋඛ භෑඔ) විශාල ප්‍රමාණයේ දැල් දෙකක් භාවිතා කරමින් රැකියාව කරයිග මේ නිසාම මුහුදූ පතුලේ සිට ඉහලට බහුලව ඇති ඉස්සන්ල මුහුදූ කූඩැල්ලා සංගු (හක්ඛෙල්ලන්) කකුළුවා යන සම්පත් අධි සූරාකෑමට පත්වීමෙන් විනාශයට පත්වේග එසේම විශේෂිතවූ වෙනත් මත්ස්‍යන්ද ඉන්දියානුවන් විසින් අල්ලාගෙන යතිග දෛනිකව 2000 සිට 2500 දක්වා වන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා උතුරු මුහුදේ නීති විරෝධීව රැකියාවේ නිරත වන බැවින්ල දෛනිකව මිලියන ගණනක ධීවර සම්පත් අහිමිවීමේ තර්ජනයක් පවතීග එසේම ධීවරයාගේ යාත්‍රා හා දැල් විනාශයට පත්වීම සිදූවන නිසාල ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා පැමිණෙන දිනවලදී උතුරේ ධීවරයින් මුහුදූ නොයතිග එසේම ඉන්දීය යාත්‍රාවල භාවිතා කරන තංගුස් දැලද සම්පත් විනාශයට ප්‍රධාන හේතුවක්වේග
ඉන්දීය හා ශ්‍රි ලංකා මුහුදූ සීමා මායිම (ෂබාද ීරස ඛ්බන් ඵ්රසඑසපැ ඊදමබා්රහ) සිතියමට පමණක් සීමාවී ඇතග උතුරේ වෙරළාසන්න ප්‍රදේශ ඉන්දියාවේ ධීවරයින්ගේ මුහුදූ සීමාව ලෙස යොදා ගනීග කිසිම බාධාවකින් තොරව නිදහසේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණ ධීවර කර්මාන්තය කිරීමට ශ්‍රි ලංකා රජයේ බලධාරීන් ඉඩදී නිහඩව බලා සිටිතිග නමුත් ශ්‍රී ලංකා රජයේ ධීවර හා ජලජ සම්පත් ඇමතිවරයා නිතරම පවසන්නේ ඉන්දීය ධීවරයින්ට සීමා මායිම් උල්ලගංඝනය කිරීමට ඉඩනොදිය හැකි බවයිග නමුත් එය ක්‍රියාවට නංවා ආර්ථීක සමාජීය හා පාරිසරිකව දැඩි පීඩනයට ලක්වෙන හා ඒ නිසාම සමාජයේ විවිධ ගැටළු වලට වසර ගනනාවක සිටම මුහුණදෙන උතුරේ ධීවරයින්ට තිරසාර විසදූමක් හා එමගින් සහනයක් දීමට නොහැකි ඇයිද යන ප්‍රශ්නය ඉතා බරපතලය
මෙම ගැටළු වලට විසදූම් ලබා ගැනීම උදෙසා උතුරේ ධීවරයින්ල ධීවර සමූපකාර සමිතිල විවිධ ක්‍රියාමාර්ග ගත් නමුත්ල මෙතෙක් පිලිගත හැකි ඇගට දැනෙන විසදූමක් ලබාදි නොමැතග ර්‍ණජනාධිපතිතුමාට ලිපි ලිව්වත්ල ඇමතිවරුන්ට ලිපි ලිව්වත්ල කිසිදූ ඵලක් වූයේ නැහැග උපවාස කළාල උද්ඝෝශණ කලාල මාධ්‍යවලට ප්‍රකාශන ඉදිරිපත් කලාල නිතර නිතර වගකිව යුත්තන්ට පෙත්සම් භාරදූන්නාල කිසිදූ ඵලක් නැහැග” වගකිය යුත්තන්ල ධීවර සමිතිල ඉන්දියාවේ ධීවරයින්ල සමඟ විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වූවත්ල විසදූමක් නැහැග මේ කලකිරීමට පත් උතුරේ ධීවරයින්ගේ හඩයි අවසානයේ 2012 ජනවාරි මස සිදුවූ ආකාරයේ යමි හිංසාකාරAී කි්‍රයාවන්ට පවා යොමුවී ධිවරයින්ගේ ප්‍රශ්ණ තමන්ද විසදා ගැනීමෙි නීතිය තමන් අතට ගෙන ක්‍රියාකිරීමටද ධිවරයා යොමුව ඇත
මෙම ගැටළු විසඳා ගැනීම සඳහා මැදිහත්ව කටයුතු කිරීමටල උතුරේ ධීවරයින් දකුනේ ධිවර සංවිධානයන්හි සහයෝගය බලාපොරොත්තුවූ අතර එහිදී උතුරේ ධීවරයින් සමඟ ඒකාබද්ධවී විවිධ මට්ටමේ ක්‍රියාකාරීත්වයන් දකුනේ ධිවර සංවිධාන ක්‍රියාත්මක කරන ලදීග ඉන්දියාවේ (තමිල්නාඩු) ධීවරයින් හා උතුරේ ධීවරයින් අතර සංවාදයක් ගොඩනැගීම මෙම කි්‍රයාවලියේ එක් වැදගත් සංධිස්ථානයක් වියග
1990 සිට තම රැකියාව නිදහසේ කර ගැනීමට නොහැකිව සිටි උතුරේ ධීවරයින් හට 2002 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය හා එල් ටී ටී ඊ සංවිධානය අතරල අත්සන් තැබූ සාම ගිවිසුම යම් සහනයක් වියග තමන්ට ධීවර රැකියාවේ නියලීමට ඇතිවී තිබු බාධාවන් යම්තාක් දූරට ඉවත්කරනවාත් සමඟම ධීවරයින් සතුටෙන් සුළුවෙන් හෝ තම ධීවර රැිකියාව නැවත ආරම්භ කරන ලදීිග නමුත් එවකටද පිලිලයක් ලෙස පැතිර තිබූ ඉන්දියාවේ ට්‍රෝලර් යාත්‍රා වල ආක්‍රමණය නිසා ධීවරයින්ගේ සතුට අහිමි වියග උතුරේ ධීවරයින්ගේ ප්‍රධානම ඉල්ලීමක්වූ ඉන්දීය ධිවර ගැටළුව විසදීම සඳහා මැදිහත් වීමට තීරණය කල ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය උතුරේ ධීවරයින් සමඟ නිරන්තර සාකච්ඡා සංවාද පවත්වා ගැටළුවේ ස්වාභාවය අවබෝධ කරගැනිනිග එසේම ඉන්දියාවේ ධීවරයින් වෙනුවෙන් කටයුතු කරන සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කරමින් ඉන්දූ ශ්‍රි ලංකා ධීවරයින්ල ධීවරයින් අතර සංවාද ආරම්භ කරන ලදීග මෙහි මුල් සංවාදය ර්‍ණකරිටාස්” ශ්‍රි ලංකා ආයතනයේ සහයෝගයත් සමඟ 2004 මැයි මස මන්නාරමේදී හා කොළඹදී පවත්වන ලදී දෙරටෙහිම ධිවරයන් මෙම සංවාදය ඉදිරියට ගෙනයායුතු බවට හා දෙරටේම රජයන් මෙම ගැටළුව විසදීම සඳහා ක්‍රියාකාරීව මැදිහත්විය යුතුබවට තීරණය කරන ලදී එබැවින්ල රජයන්ට මෙි සදහා මැදිහත් වීමට බලපෑම් කිරීමටද දෙරටෙිම ධිවරයින් එකඟවියග ඒ අනුව දෙරටේම ධීවරයින් අතර සම්බන්ධතා ගොඩනැගුණු අතරල තොරතුරු හුවමාරුව හා මෙම ගැටළුව විසදීම සඳහා විවිධවූ යෝජනාද ඉදිරිපත් වියග
2004 දී පැවති රජයන් වෙනස්වීල ශ්‍රිලංකා නිදහස් පකෂය බලයට පත්වී 2005 දී යුද්ධය නැවත ආරම්භ විමෙි හේතුව මත ඉන්දූ ශී්‍ර ලංකා ධීවරයින් අතරල සංවාදයද අත්හිටුවීමට සිදුවියග නමුත් සංවිධානයක් හැටියට ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය ඉන්දියාවේ සිවිල් සංවිධාන සමඟ සමිබන්ධතාව පවත්වාගනිමින් ධිවර ගැටළුවට පිලියමි සෙවීම අඛණ්ඩව සිදු කරන ලදීග නැවත යුද්ධය ආරම්භ වීමත් සමග උතුරේ ධීවරයින් හට මුහුදූ යාමට තහංචි පැනවුන අතර ඉංදීය ධිවරයින් තම ට්‍රොල්ර් යාත්‍රා භාවිතයේන් උතුරු මුහුදේ කර්මාන්තය සිදුකරන ලදීග තමන්ට රැකියා කිරීමට තහන්චි පනවා තිබූ බැවින් ධීවරයින් ඉන්දීය ට්‍රොල්ර් පිළිබඳව ගැටළුවක් යුධ කාලය තුල තදින් බලපා නොමැතග 2009 වසරේ යුද්ධය නිමාවී මාස කිහිපයක් ගතවීමෙන් පසුවත් විවිධ බාධක හමුවේ සුළුවෙන් හෝ තම රැිකියාව නැවත ආරම්භ කල උතුරේ ධීවරයින්ට ඉන්දීය ට්‍රොල්ර් වල ආක්‍රමණය දරා ගැනීමට නොහැකිවීයග
උතුරේ ධීවරයින්ල ධීවර සමූපකාර සමිති සමග දකුනේ සිවිල් සංවිධාන රටේ වගකිව යුත්තන්ට මෙම ගැටළුව ඉදිරිපත් කර විවිධ ආකාරයෙන් සාකච්ඡාවන් පවත්වන ලදීග එසේම උතුරේ නිල ධිවර නියෝජිතයින් වන මන්නාරමල යාපනයල කිලිනොච්චිය ධීවර සමුපකාර සමිති සමිමෙිලන නියෝජිතයින් 22 දෙනෙකු සමග ඉන්දියාවේ තමිල්නාඩුවට ගොස් දෙරටේ ධීවරයින් අතර 2004 ශී්‍ර ලංකාවෙිදි දියත්කල සංවාදය අළුත් කළෙමුග මෙහිදී උතුරේ ධීවර නියෝජිත පිරිස තමිල්නාඩුවේ ධීවර දිස්ත්‍රික් 05 ක විවිධ ගම්මානවලට ගොස් එහි ධීවර කර්මාන්තය පිළිබඳව අත්දැකීම් ලැබූ අතරල තමන් මුහුණදෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කරල පසුව අවසාන සාකච්ඡාව චෙන්නායි නගරයේදී පවත්වන ලදීිග මෙම සංචාරය හා සංවාදයන් සඳහා ශ්‍රි ලංකාවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙන් අමාත්‍යවරයා නමිකල අධකෂකවරු දෙදෙනෙක්ද සහභාගීවූ අතර දෙරටෙි ධිවරයින් අතර ඇතිවූ එකගතාවයන් පිලිගැනීමට ධිවර අමාත්‍යවරයා නියෝජනය කරමින් ධිවර අධ්‍යක්ෂ ජනරාල් වරයා චෙන්නායි නුවරට පැමිණීමද වැදගත් කරුණකිග
චෙන්නායි හිදී පැවති අවසන් සාකචිජා වාරයේදී සමුළුවේදී දෙරටේම ධීවර නියෝජිතයින් අතර යමි එකඟතා ගිවිසුමකට පැමිණි අතර එහී ප්‍රධාන කාරණා 04 ක් අඩංගුවියග
1ග ඉන්දියාවේ ධීවරයින් වර්ෂයක කාලයක් තුලදී එනමි 2011 අගෝස්තු මස වනවිට තම රජය සමඟ සාකච්ඡා කර ට්‍රෝලින්කරණය මුළුමනින්ම නවතා විකල්පයකට යාමටග
2ග විකල්පයකට පැමිණෙන තුරු මීට පෙර වර්ෂයකට දින 122 ක් ශ්‍රි ලංකා මුහුදූ සීමාවට පැමිණි ඉන්දීය ධීවරයින් නව එකගතාව සමගින් දින 72 ක් දක්වා එය අඩුකරගත් අතර එසේ පැමිනීමද මුහුදූ සැතපුම් 8 දක්වා පමනක් පැමිනීමටත්ල පෙර දින සවස 04 සිට පසු දින අළුයම 04 දක්වා පමනක් මෙම සීමාවෙි ධිවර කර්මාන්තය කිරීමත්ග
3ග ශී්‍ර ලංකාවෙි මුහුදු සීමාවෙි ඉරට්ටයි මඩි හෝ වෙනත් හානිකර ආමිපන්න භාවිතා නොකිරීම හා උතුරේ ධීවරයින්ගේ ආම්පන්න වලට හානි නොකිරීමත්ග
4ග මෙම ක්‍රියාවලිය නීරීකෂණය කිරීම සඳහා දෙරටේම රජයේ නාවික හමුදාව හා ධීවරයින් ඒකාබද්ධවූ නිරීකෂණ කණ්ඩායමක් ගොඩනැගීමටත් තීරණය කරන ලදීග
නමුත් පොදු එකගතාවවූයේ මෙම කි්‍රයාකාරිත්වයන් කි්‍රයාත්මක කිරීමෙි හෝ වෙනත් විකල්පයකට යාමෙි වගකීම දෙරටෙිම රාජ්‍යයන් සතු වගකීම බැවින් රාජ්‍යයන් හි උපදෙස් හා මැදිහත්වීම අපේක්ෂා කිරීමටයි
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ගැටළුව විසදීමට දෙරටෙිම බලධාරීන් අපොහොසත්වීම නිසාම ධීවරයින් අතර මෙවැනි එකඟතාවයකට පැමිණි අතර ශී්‍ර ලංකාවෙි බලධාරීන්ට නිල වශයෙන් චෙන්නේහිදී එකඟතා ගිවිසුම භාරදෙන ලදීග මෙම ගිවිසුම 2010 නොවැම්බර් සිට 2011 නොවැම්බර් දක්වාවූ කාලසීමට සීමා වන අතරල මෙය ධීවරයින්ගේ එකඟතාවයක් වුවත් අවසාන තීන්දූව ගත යුත්තේ දෙරටේම රජයන් බව ධීවරයින් තීන්දූ කරයිග
2010 අගෝස්තු මස චෙන්නේහි පැවති මෙම සාකච්ඡාවට ඉංදීය හා ශී්‍ර ලාංකික සිවිල් සංවිධාන විසින් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ආරාධනා කරල එය පිලිගැනීමෙන් ඔහුගේ පැමිණීම සඳහා සියල්ල සූදානම් කලත්ල අවසාන මොහොතේ එතුමා පැමිණීමට නොහැකි බව පවසා ධීවර අධ්‍යකෂ ජනරාල්තුමාව සහභාගිකරවීම ධනාත්මක කරුනක් ලෙස අපි සලකමුග ධීවරයින්ගේ එකඟතා ගිවිසුම භාරගත් අධ්‍යකෂ ජනරාල්තුමා මෙම සංවාදය පිලිබද සතුට ප්‍රකාශ කරල ශ්‍රි ලංකා රජය සමඟ සාකච්ඡා කරන බවට පොරොන්දූව්යග මෙම අවස්ථාවට සහභාගිවූ කිසිදු තමිල්නාඩු රජයේ නිළධාරියෙක් අදහස් ප්‍රකාශ කරේ නැතග මෙම සාකච්ඡාව නිමාවී දින කිහිපයකින් පසු ශ්‍රි ලංකා රජය මෙම එකඟතාවය ප්‍රතිකෂ්ප කරමින් මෙය රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාවක් බැවින් මෙය පිළිගැනීමට නොහැකි බවත් උතුරේ තැන් තැන්වලින් එකතු කරගත් රජයට විරුද්ධ පිරිසක් :තමන්ගේ නිලධාරීන්ද මෙම සාකචිජාවන්ට මුල සිට අගටම සිටිමින් තමා නියෝජනය කිරීමත් එතුමා වෙනුවට චෙන්නේ නුවරට පැමින සංවාදයේ තීරනයන් භාර ගත් ධිවර අධ්‍යක්ෂ ජනරාල් වරයා එවන්නේ තමන්ම බවත් ගරු ඇමතිතුමා හිතාමතාම සගවන කරුනයි- රාජ්‍ය නොවන සංවිධානයක් සමග ඉන්දියායට ගොස් කරන ලද සාකචිජා පිලිගැනීමට තමන් සූදානමි නැති බවත් රාජ්‍ය ප්‍රතිපත්ති තීරනය කිරීමට කිසිදු අයුරකින් ජනතාවට ඉඩක් නැති බවත් ප්‍රකාශ කරමින්ල කිසිදූ ආකාරයකින් ශ්‍රි ලංකාවේ සීමා මායිම් උල්ලංඝනය කිරීAමට ඉංදීය ධිවරයන්ට ඉඩනොදෙන බව හා කවුරුන් හෝ එය උල්ලංඝණය කරහොත් ඔවුන්ට දැඩි පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමින් මෙම එකගතාවන් තරයේම ප්‍රතික්ෂේප කරන ලදීිග එය ප්‍රකාශ කර වසර 03 ක් වුවත් මෙම ගැටළු විසදීම සඳහා නිසි ක්‍රියාමාර්ගයක් මෙතෙක් නොගත් අතර අද මෙය විශාල ගැටළුවක් ලෙස පරිවර්ථනය වියග
යාත්‍රා 2500 ක් සතියට දින 3 ක් ශී්‍ර ලංකා මුහුදේ සමිපත් කොල්ලකා යනතෙක් බලධාරීන් ජාත්‍යන්තර නීති රීති කියාදෙමින් අප රටෙි ස්වාධීනතාවය රටෙි භෞමික අඛණ්ඩතාවය පිලිබද දේශප්‍රේමය පතුරවමින් සිටියා මිස රටෙි සමිපත් කොල්ලය දිගුකාලීනව බලපා ඇති සමිපත් හි තිරසර භාවය විනාශ කිරීම ධිවරයාගේ ආමිපන්න හා ජීවිත වලට ඇති කරන තර්ජනය පිලිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ඉංදීය හා ශී්‍ර ලාංකික රාජ්‍ය නියෝජිත හමුවන ඒකාබද්ධ කමිටු හමුවලදී ඉංදීය රජයේ යෝජනාවලීන්ට අවනතව ඒවා අනුගමනය කිරීමට එකගවනු හැර රට තුලදී දේශප්‍රේමීත්වය කුළුගැන්වීමට නගන හඩ තබා විකල්ප යෝජනාවලියක් හෝ ඉදිරිපත් කරන බවක් මෙතෙක් වාර්තාවී නොමැත
එබැවින් මෙම ගැටළුව විසදීම සඳහා උතුරු පළාතේ ශක්තිමත් ජනපදනමක් සහිත ව්‍යුහයක් අවශ්‍ය බව ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය වන අප තරයේ විශ්වාස කළෙමුග උතුරේ මෙම ගැටළුවට මුහුණ දෙන ජනතාවගේ හුදකලා ප්‍රයත්නයක් ලෙස කි්‍රයාකිරීමත් මෙය උතුරේ ධිවරයාගේ ගැටළුවක් ලෙස සැලකීමත් සාධාරණ හා යෝග්‍ය නොවන කි්‍රයාවකි එබැවින් උතුරේ ධීවරයින්ල ධීවර සමිතිල ධීවර නායකයින්ල සමඟ නිරන්තර සාකච්ඡාවෙන් උතුරේ ධීවරයින් එක්ව උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව ගොඩනන ලදිිග මෙය 2011 මාර්තු 14 දින මීගමුවෙි දී සිදුකල අතර මන්නාරමල කිළිනොච්චිල යාපනයල යන දිස්ත්‍රික් ධිවර සංවිධාන මෙහි නියෝජනයවී ඇතග මුලතිව් නියෝජනය අත්‍යාවශ්‍ය නමුත්ල පවතින වාතාවරණයන් තුල ඔවුන්ගේ නියෝජනය ස්ථීර කිරීමට නොහැකිවී තිෙබිග උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව එනම් 2011ග03ග15 ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඉහල නිලධාරීන් සමග අඛණ්ඩ සංවාදයක නිරතව සිටිතිග
උතුරු පලාතේ ධිවර ජනතා එකතුව ව්‍යවස්ථාවක්ද සමඟ සංවිධාන ගතවී ඇති උතුරු පළාතේ ධිවර ජනතාව නියෝජනය කරන ශක්තිමත් ව්‍යුහයක්වේග යාපනය දිස්ත්‍රික්යේ ඇති ධීවර සමූපකාර සමිති 11 න් 10 කම නියෝජනය කරන අතර මන්නාරම ධීවර සමූපකාර සමාසම් හා කිලිනොච්චිය ධීවර සමූපකාර සමාසම් හරහා මෙම සංධානයට නියෝජිතයින් පත්වීම ඉතාම වැදගත් ජන පදනම සහතික කර ඇති එකතුවකිග
ඉන්දීය ට්‍රෝලර් ගැටළුව පිළිබඳව අප රටේ වගකිවයුත්තන්ට මෙන්ම ඉන්දීය රජයේ හිටපු ජනාධිපති අබිදූල්කලාම් මහතාට ශී්‍රි ලංකාවට පැමිණි අවස්ථාවේ පෙත්සමක් භාරදී ඇති අතර තමිල්නාඩුවේ ප්‍රධාන මහ ඇමතිණි ජයලලිතා මහත්මියටද පෙත්සමක් යවා ඇතග
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙ ලෙස මේ වන විට මෙම ගැටළුව පිළිබඳව දකුණේ විවිධ දිස්ත්‍රික්ක වල ධීවරයින් සමඟ සාකච්ඡා කරල ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීමට ක්‍රියාත්මක වන අතරල විවිධ දේශපාලන පකෂල සිවිල් සංවිධානල හා ආගමීක නායකයින් සමඟ සාකච්ඡා පවත්වමින් ධිවර ජනතාවගේ කි්‍රයාකාරිත්වයන් ශක්තිමත් කිරීමට කටයුතු කරමුග
මේ වන විට ඉන්දීය ට්‍රෝල්ර්වල ආක්‍රමණය උතුරේ මුහුදූ සිමවාට පමණක් සීමා නොවී නැගෙනහිර මුහුදේ ත්‍රිකුණාමලය දක්වාත් වයඹ මුහුදු තීරයේ මන්නාරමි බොක්ක හා කල්පිටිය දූපත් ආශී්‍රත මුහුදු තීරය දක්වාත් ව්‍යාප්තවී තිෙබිග මෙි පිලිබදව පසුගිය කාලයේ කල්පිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික ධිවරයන්ට පහරදී යාත්‍රාවන්ට අලාභ කිරීම දක්වා වර්ධනය විය
මෙම කරුණ විසදා ගැනීම සදහා මූලික පදනම ජාත්‍යන්තර මුහුදු සීමා පිලිබද ජාත්‍යන්තර ගිවිසුමි අනුගමනය කිරීම හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1982 දී සමිමත කරගත් සාගර නීතිය බවට සැක සාංකාවක් කිසිවෙකුටත් තිබිය නොහැක නමුත් භූ දේශපාලනික යථාර්තයන් මැද ඉංදීය රජයේ බලපෑමත් එහි මග පෙන්වීම මත කි්‍රයා කිරීමට සිදුව ඇති බවත් අපි දකිමු
මෙම තත්වය තුල දෙරටේම ධීවරයින් අතරල සංවාදයකින් මෙම ගැටළු විසඳා ගැනීමට දෙරටේම රාජ්‍යයන් උත්සාහ කල යුතුයැයි අපි මීට පෙර කියූදේ තරයේම ප්‍රතිකෂ්ප කල ශ්‍රි ලංකා රජය අද එය පිළිගෙන ධීවරයින් අතරල සාකච්ඡා පැවැත්වීම පිළිබඳව අපගේ සතුට ප්‍රකාශ කරමුග නමුත් පසුගිය 2014ග01ග27 දින චෙන්නායි වලදී දෙරටේම ධීවරයින් අතර පැවති සාකච්ඡාවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී කල නියෝජිතයින් පිළිබඳව ගැටළුවක් තිබූ අතර එහිදී සාකච්ඡා කල කිසිදූ කරුණක් ප්‍රසිද්ධ නොකිරීම ගැටළුවකිග එසේම මෙම සාකච්ඡාවේ දෙවන අදියරය 2014ග03ග13 කොළඹදී පැවැත්වීමට නියමිතයග නමුත් මෙම සාකච්ඡාවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නන් කවුරුන්ද හා සාකච්ඡා කිරීම බලාපොරොත්තු වන කාරණා පිළිබඳවද ප්‍රසිද්ධ කර නොමැත ග නමුත් ඉන්දියාව මෙය ප්‍රකාශයට පත්කර ඇත ග
ඉන්දියානූ ට්‍රෝලර් යාත්‍රා වලින් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ උතුරේ ධීවරයින්යග එබැවින් ලබන 13 වන දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර උතුරේ ධීවර සමූපාකර සමිති හෝ ධීවර ඇමතිතුමා විසින් පිහිටුවාගත් ග්‍රාමීය ධීවර සම්මේලනය හෝ එකතු කර සාකච්ඡා කිරීමක් සිදූ කර නොමැති අතරල සාමාන්‍ය ධීවරයින්ගේද අදහස් ලබාගෙන නොමැතග ශ්‍රි ලංකා රජය හා ඉන්දීය රජය විශ්වාස කරනවානම් ධීවරයින් අතර සාකච්ඡා හරහා නිසි විසදූම් ලබාගතහැකි බවට එනම්ල එය අභ්‍යන්තර ධීවරයින්ගේ සාකච්ඡා වලින් ඉදිරිපත් කරන යෝජනාවක් විය යුතුයිග නමුත් ශ්‍රි ලංකා රජය එය සිදූ කිරීම අපොහොසත්වී ඇත ග ඉන්දූ ශ්‍රි ලංකා ධීවර සාකච්ඡාව පැවැත්වීමේදී ඇමතිතුමා තමන්ට පකෂපාති අයව සහභාගී කරවීම තුල නිසි ප්‍රථීඵලයක් නොමැත ග එබැවින් අපි ඉල්ලා සිටින්නේල
ලබන 13 වන දින සාකච්ඡාවට පෙර දිස්ත්‍රික් මට්ටමේ ධීවර සමිති සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ලබාගත යුතුයග
සාකච්ඡාවට සහභාගී වන ධීවර නියෝජිතයින් එකතුවී ශ්‍රි ලංකා පාර්ශවයෙන් ඉදිරිපත් කල යුතු යෝජනා පිළිබඳ සාකච්ඡා කරල එය සකස් කල යුතුයිග එසේම එම සාකච්ඡාවට බහුල අත්දැකීම් සහිත ධීවර නියෝජිතයින්ව සහභාගී කර ගත යුතු අතරල ඇමතිතුමාට පකෂපාති හා තමන් විසින් පිහිටුවා ගත් ග්‍රාමීය ධීවර සම්මේලනයේ නියෝජිතයින්ට වඩා මෙම ධීවර ගැටළුව වෙනුවෙන් දිගුකාලීනව සටන් කල ධීවර සමූපකාර සමිති වල ධීවර නායකයින් සහභාගී කර ගත යුතුයිග
ඉන්දීය රජය විසින් යෝජනා කරන විසදූම් වලට ඉඩනොදී අපගේ ධීවරයින්ගේ ජීවිතය හා ජීවන මාර්ග ආරකෂා කරන විසදූමකට යායුතුයිග
සීමා මායිම් උල්ලංඝණය කරන සියළු විදේශ යාත්‍රා තහනම් කිරීම සඳහාවූ ස්ථීර විසදූමක් යෝජනා කල යුතුයිග
ශ්‍රි ලංකා මුහුදූ තීරයේ ක්‍රියාත්මක සියළු තහනම් ධීවර ක්‍රම මුළුමනින්ම නවත්වාලීමට පියවර ගත යුතුයිග
යාපනයේ වලිකාමම් උතුරු ප්‍රදේශයට අයත් ධීවර පවුල් 80000 වැඩි ජනතාව නැවත පදිංචි කර අධිආරකෂිත කලාප ලෙස පවත්වාගෙන යන ධීවර බ්ම් නිදහස් කර නිදහසේ ඔවුන්ට ධීවර කර්මාන්තය කිරීමට ඉඩසැලසිය යුතුයිග
ස්තූතියි
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය
උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව