ඉන්ධන මිළට එරෙහිව මිගමු ධිවරයෝ මාර්තු 03 වනදා මහපාරට ….

0
200

( දෙවන සංස්කරණය ) ඉහල දමා ඇති ඉන්ධන මිළට එරෙහිව මිගමුවේ ධිවරයෝ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කිරිමට තීරණය කර තිබේ. මේ අනුව මාර්තු 03 වනදා මිගමුවේ ධිවරයෝ මුහුදු නොයා මෙම විරෝධතාවයට එක්විමට ඊයේ  (23 ) තම්මිට පැවැති රැස්විමකදි තිරණය කර තිබුණ බව වාර්තා වේ.
මේ රැස්විම සදහා මිගමුවේ ධිවර සංවිධාන නියෝජිතයන් මෙන්ම වෙරළ කලාපයේ කතෝලික පියතුමන්ලාද ඒක්ව සිටියහ.