මීගමුවේ සමස්ථ මැතිවරණ ව්‍යාපාරය තුල ප්රබලතම අභියෝගය එල්ල වි තිබුනේ නිමල් ලංසාලාගේ පවුල්වාදයට සහ ඔවුන් මීගමුව තුල සම්පත් කොල්ල කමින් ක්‍රියාත්මක කරන ලද පාතාල පාලනය හේතුකොටගෙනය.
එබැවින් මීගමුෙව් ජනතාව මැදමුලන පවුල්වාදය මෙන්ම වැල්ලවීදියේ පවුල්වාදයද අන්ත පරාජයකට පත්කළේ රටට තිරාණාත්මක ජයක් අත්කර දෙමිනි.
මීගමුවේ ලංසාලාගේ සියළු ජඩකම් පරාජය කළේ වැඩිඡන්ද 30000 ක් ලබමිනි.
එහෙත් සම්මුතිවාදි ආණ්ඩුව විසින් මීගමුවේ සම්පත් කොල්ල කමින් කෝටිපතියන් බවට පත්වු නිමල් ලංසා දැන් සම්මුතිවාදි ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුරයක් බාරදි තිබේ.
මේ සමබන්ධයෙන් විශේෂයෙන්ම එජාප ක්‍රියාකාරින්ගේ තුල මතුවෙමින් ඇත්තේ බරපතල විරෝධයකි.කෙසේ වෙතත් මීගමුවේ සම්පත් කොල්ල කන්නට යළි කිසිවිටකත් ඉඩනොතබන මීපුර වෙබ් අඩවිය අමතා එජාප ක්‍රියාකාරිකයෙකු කියා සිටියේය.