උගත් පාඩම් කොමිසම සහ තෙල් මිළ වැඩිවිම

0
55

උගත් පාඩම් කොමිසම සහ තෙල් මිළ වැඩිවිම යන තේමාව පදනම් කරගනිමින්
පවත්වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය පෙබ්‍ර  25 වනදා (හෙට) සවස 3.30ට
මීගමුව තම්මිට කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේදී  පැවැත්වෙයි.
දේශකයෝ
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
ආචාර්්‍ය වික්‍රමබාහු කරැණාරත්න
මනෝ ගනේෂන්
බ්‍රිටෝ ප්‍රනාන්දු
නීතිඥ සුදර්ශන ගුනවර්ධන
නීතිඥ කේ.ඩබ්.  ජනරංජන
හර්මන් කුමාර
ගායන ශිල්පී ජයතිලක බන්ඩාර