උතුරේ මාධ්‍යවේදින් ජනපති අගමැති පාර්ලිමේන්තුවේදි හමුවෙති!

0
58

Met PM 3එන්න එකට හුස්ම ගන්න තේමා කොට ගනිමින් පසුගිය මාර්තු මාසයේදි ආරම්භ කරන්නට යෙදුන උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වයේ වැඩසටහනේ දෙවන  අදියර ලෙසින් උතුරේ දිස්ත්‍රික් 5 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදින් 56 දෙනෙකු දකුණේ සහෝදරත්වයේ සංවාරයක මේ දිනවල නියැලි සිටිති.
මේ කණ්ඩායම ජුලි 7 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන යන දෙපල පාර්ලිමේන්තුවේදි හමුවි විශේෂ සාකච්ජාවක්ද පැවැත්විණි.
මේ අවස්ථාව සදහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්නත කරුණාතිලක,ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන අමාත්‍යංශ ලේකම් නිතිඥ නිමල් බෝපගේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසුරිය ඇතුළු රාජ්‍ය නිළධාරින් රැසක්ද එක්ව සිටිනු දක්නා ලදි .
met {M 2