එ.ජා.ප මීගමුව වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික මහ සභාව රැස්වේ.

0
154

32මීගමුව එජාපයේ වෘත්තිකයන්ගේ මහ සභා රැස්වීම මාර්තු 06 ..දින මීගමු කුඩාපාඩුවේ ගෝලඩන් ස්ටාර් බිච් හොටෙල් හි පැවත්විණි.මෙහි ප්‍රධාන ආරධිතයා ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්ථික විශේෂඥ එරාන් වික්‍රමරත්තන මහතා සහභාගි වෙමින් රැස්මේ ප්‍රධාන දේශනය ලෙසින් අද ශ්‍රි ලංකාව මුහුණ දි සිටින ආර්ථික ආර්බුදය පිළිදව වටිනා අදහස් රැසක් ඉදිරිපත් කළේය.

සංගමයේ මේ වසර සදහා නව නිළධාරි මඩුල්ලක් පත්කර ගැනිමද මෙහිදි සිදුවිය.

නව වසර සදහා සභාපති ලෙසින් රංජිත් ප්‍රනාන්දු මහතා පත්කරගැනුන අතර ලේකම් ධුරය සදහා ධම්මික ප්‍රනාන්දු මහතා පත්කෙරින.

7