එකම දැන්විම් පුවරුව දෙපිරිසකට විකුණු මීගමුවේ අමන නගර පාලනය !

0
61

DSC_1149newමීගමුව ව්‍යාපාරිකයන්ටද එපාකරමින් පසුගිය දිනක මීගමු  නගර සභාවේ දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරිය අමන වැඩක් කර තිබුණි.
ඒ මහ නගර සභාව ඉදිරිපිට මහපාරේ ඇති දැන්විම් පුවරුව ඇලොන්ස්කි නිවාස සංකිර්ණය ඉදිකරන මාබිම සමාගම විසින් අදාල මුදල මාසික කාලයකට ගෙවා වෙන්කරගෙන තිබියදි මීගමුව මහනගර සභාවේ පරිපාලනය විසින් එකි පුවරුවේ එක් පැත්තක් සිංහ සමාජයට ලබාදි තිබේ.DSC_1152new
මේ සම්බන්ධයෙන් මාබිම ආයතනය නගර සභාවේ නිළධාරින්ට සිය විරෝධයද පළකොට තිබුණි.
මීගමුවට පළමු මහල් සංකිර්ණ ව්‍යාපෘතිය හදුන්වා දුන් සුවිශේසි සමාගමක් වන අතර හෙටට ගැලපෙන නගරයක් වෙනුවෙන් තවත් අයෝජනයන් සදහා ඉදිරිෙය්දි මැදිහත්විමටද නියමිතය.
තතු මෙසේව තිබියදි මීගමුව නගර පාලනය මේ අකාරයෙන් වෘත්තිමය නොවන භාවිතාවන් වල නිරතව සිටිති.