එකමුතු නොවුණොත් කම්මුතුයි

0
53

 

vijith

” මුස්ලිම් අන්තවාදී  ත්‍රස්තවාදය අඩු වැඩි වශයෙන් ගොඩනැගීම සදහා 2014 සිට හැමොම සම්බන්ද වෙලා තියනවා එය කිසි කෙනෙකුට නැහැ කියන්න බැහැ පක්ෂ පාට වලින් තොරව අපි පංචස්කන්ද ටික එකතුවෙලා මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න අයිතිය රැකදෙන්න ඔින පක්ෂ එකතු උනත්  එකයි නැතත් එකයි මිනිස්සුයි එකතුවෙන්න ඔිනැ  ”යයි හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කලේය
අමාත්‍යවරයා එසේ ප්‍රකාශකලේ සීදුව රද්දොළුව  ශ්‍රී අමර මහා විහාරයේ නව සංඝාවාසය සදහා මංගල ශිලා ප්‍රතිෂ්මාපනය (මුල්ගල තැබිම) උත්සවයට සහභාගි වු අවස්ථාෙවිදී මාධ්‍යෙවිදීන් නැගු ප්‍රශ්ණවලට පිලිතුරු දෙමිනි
අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කලේ ෙමි රට දියුණු කරන්න ඔින රටක්  කවුරුත් මැජික් කරන්න ඔින රටක් නොවෙයි ඉතිහාසයේ සිට සිදුවු දේවල් සියල්ල අපි දන්නවා ඒවා ෙමි අවස්ථාෙවි කීමට අවශ්‍ය නැති උනත් අපි සියල්ල එකතුවෙලා ෙමි රට ගොඩ නැගීමට කලහැති සියළුදේ වෙනුවෙන් කොන්දේසි විරහිතව තමා සහයේගය දෙනබවත් තමාගේ ඥාතීන් හිතවතුන් වෙනුවෙන් කලහැකි උපකාරයන් තීරිමට තමාව එක්සත් ජාතික පක්ෂයේ කටාන ආසනය වන සංවිධායක ලෙෂ දැනටමත් කටයුතු ආරම්භ කර ඇතිබව වැඩිදුරටත් ප්‍රකාශකලේය