එජාප කණ්ඩායම් නායක නගරාධිපති එක මහජන බදුමුදලින් රටසවාරි.?

0
58

මීගමුව මහනගර සභාවේ එජාප කණ්ඩායම් නායක ලෙසින් කටයුතු කරන කැලිසන් ජයකොඩි මහතා මීගමුව නගරාධිපති සමඟින් චිනයේ සංචාරයක නියැලි සිටි.
මේ ගමනේ වියදම් මහජන බදුමුදලින් ආවරණය කිරිමට නියමිතය.
ඇමති නිමල් ලංසාගේ මෙන්ම ආණ්ඩුවේද ඉතාමත් විශ්වාසවන්තයෙකු විම නිසාම පසුගිය මුදල් කාරක සභාවේ එජාප නියෝජිතයා වුයේ ආණ්ඩු පක්ෂයේ වැඩිම මනාප ජන්ද සංඛ්‍යාවක් ලබාගනිමිනි.
වංචාව සහ දුෂණයෙන් පිරුණු මහ නගර සභාවේ විපක්ෂය මෙවන් අයෙකු මෙහෙය වන්නේ කෙසේද?
kali 2