එජාප තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයෙන් අවතැන්වුවන්ට අතහිත !

0
74

nishan 100nishan 1nishan 101එක්සත්ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ උප සභාපති සහ ගරු හරීන් ප්‍රනාන්දු ඇමතිතුමන්ගේ පුද්ගලික ලේකම් නිෂාන් ප්‍රනානදුපුලලේ මැතිතුමන් සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ සංගමය විසින්  එහි ප්‍රධාන ප්‍රධානින් එක්රැස්කොටතුමනගේ ඥාති  හිතමිත්‍රාදින්ගේ සහයෝගයෙන් ගංවතුරෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් සහන වැඩසටහන දිගින් දිගටම දියත් කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශිය සභා මන්ත්‍රි වරුන්  හරහා අසනය පුරා කිඹුලපිටිය, දෑමොට්ටාව, හීනටියන සහ රද්දලුගම ජනතාවට වියලි ආහාර මලු 500ක් ලබාදෙමින් ඉමහත් ජනතා සේවයක් සිදුකරමින් සිටී…….nishan 104nishan 102nishan 105nishan 106nishan 107
සටහන සහ ඡායා -විශ්ව ඩයස්