එජාපය හැර ගිය මිගමුවේ නාගරික මන්ත්‍රිලාගේ සභික ධුර අහෝසියි !

0
493

මිගමු මහනගර සභාවට එජාපෙන් තේරි පත්ව පසුව සමගි ජනබලවේගයට ,ස්වාධින කණ්ඩායම්වලට  සහ ජාතික ජනබලවේගයට එක්වු 11 දෙනෙකුගේ සභිකධුර මේ වන විට අහෝසි ඇතැයි වාර්තා වේ.

සමගි ජනබලවේගයෙන් සහ ස්වාධින කණ්ඩායම් වලින් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්වු සභිකයන්ගෙන්  අතිබහුතරයක් දෙනා  පසුගිය කාලය තුල ලංසා පවුල හා එක්ක විවිධ ඩිල් යටතේ වරදාන ලබාගත් අය ලෙසින් මිගමුව තුල ප්‍රසිද්ධියට පත්වු අය වෙති.තමන්ව පත්කළ ජනතාවගේ පැත්තේ හිටගන්නවා වෙනුවට මේ අතිබහුතරයක් දෙනා හිටගත්තේ අන්ත දූෂිත නගරාධිපතිවරයෙකු වු දයාන් ලංසා සමගින්ය.

මෙවර සභිකධුර අහෝසි වු අය අතරින් ජනතාවගේ පැත්තේ හිටගෙන අඛණ්ඩ ජනඅරගලවලට කැපවු අය අතර නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා කැපි පෙනුනි