එජාපෙන් පැන්න අයට අත්වු ඉරණම

0
151

මීගමුව මහනගර සභා ඡන්දය දැන් අවසන්ය.නව මන්ත්‍රින් තේරීපත්ව තිබේ.ඒ අනුව විශේෂයෙන් සදහන් කළ යුතු කරුණක් වෙයි.එනම් පසුගිය වසරේදි එඡාපෙන් ආණ්ඩු පක්ෂයට පැන්න මන්ත්‍රින් 3 දෙනෙනාට අත්වු ඉරණම  පිළබදවය

මාක් සුජිත් හිටපු මන්ත්‍රි මිනිමැරුම් චෝදනා පිට දැන් සිටින්නේ සිරගෙදරය.එජාපෙන් හැමදාම මුන්නක්කරේ  මන්ත්‍රි  වු ක්‍රිස්ටි ප්‍රනාන්දුට දැන් මන්ත්‍රිකමත් නැත.සුනිල් සිල්වා පසුගිය මැතිවරණයේදි මනාප 7000 ක ලබා ගනිමින් එඡාප ලයිස්තුවේ දෙවන තැනට පත්විය.එහෙත් මෙවර ආණ්ඩු පක්ෂ ලයිස්තුවේ මනාප සටහනේ ඔහු සිටින්නේ 10 වැනි තැනටය.ඒ මනාප 3425 ක් ලබා ගනිමිනි.මේ ගණන ඔහු ලබාගෙන ඇත්තේ මැතිවරණය දිනට පෙර දිනයේ පවා සිමෙන්ති බෙදාදිමෙනුන් පසුවය.