එන්නතිනුත් දේශපාලන වාසි ගන්න දේශපාලකයෝ ??

0
146

මිගමුවේ එනන්තකරණය දේශපාලනය කිරිමට මිගමුව ප්‍රධාන පුරවැසියා විසින් කටයුතු කර තිබියදි දැන් ප්‍රාදේශිය දේශපාලකයන්ද එන්නත අස්සේ රඟන්නට පටන් ගෙන ඇත.,මේ අය ලංසා පවුලේ හිතේශිවන්තයන්ය.
අරුමය වන්නේ මිගමුව එජාප සංවිධායකයාට දයාන් ලංසා අනුව යමින් පෙරියමුල්ලේදි PHI අදින්නට කටයුතු කර තිබිමය.
මේ ගැන බරපතල විවේචනයක් එල්ල කරමින් පෙරියමුල්ලේ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝදන විඩියෝ පණිවිඩයක් අප වෙත එවා තිබේ.
වංසගතයෙනුත් ගොඩයන්න දඟලන පීචන් දේශපාලකයන් ජනතාව විසින් නිසි පාඩම් උගන්වන දිනය වැඩි ඈතක නොවන බව පෙනි යයි