එන්නතේ දෙවනි මාත්‍රාව නැතිව පොලිස් පොඩ්ඩෝ අසරණයි ? ඇමතිණියත් නිහඩයි ?

0
53

අවදානම් රාජකාරි වල නිරත බොහෝ දෙනෙකුට එන්නතේ දෙවනි මාත්‍රාව ලබාදිමට රජය තවමත් අපොහොසත්ව තිබේ.මේ අනුව ජතාව සමගින් සෘජු සම්බන්ධතා පවත්වනු ලබන පොලිසිස් රාජකාරියේ නිරත සැම මේ වන විට සිටින්නේ සැබෑ අවධානමකය.
මිගමුවේ සහ කටානේ පොලිසිවල කිසිවෙකුටත් මේ වන තුරුත් දෙවන එන්නත ලැබි නැති අතර කොවිඩ් ඇමතිවරිය සිටින්නේද කටානේය.
තතු එසේ වුවද පොලිස් පොඩ්ඩෝ නම් තවමත් අසරණ බව කියති