ඒඩ්ස් මඩින්න විසදුමක් ඇමරිකාවෙන්..

0
73

hiv-aids

99%ක් HIV වෛරසය විනාශ කල හැකි ප්‍රතිදේශයක් නිර්මාණය කිරීමට ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් සමත්වී ඇතැයි වාර්ථා වනවා. ඒඩ්ස් රෝගය සෑදීමට මූලික වන HIV වෛරසයේ මූලික කොටස් තුනකට පහරදීමට මෙම නව ප්‍රතිදේහයෙන් හැකියාව ලැබෙන බවයි එම විද්‍යාඥයින් පවසන්නේ.

මේය මේ වන විට වදුරන් 24 දෙනෙකුට අත්හදාබලා ඇති අතර මිනිසුන් යොදාගනිමින් මෙය අත්හදාබැලීම ලබන වසරේදී සිදුකිරීමට නියමිතයි.