ඒත්තුකාලේ දී විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
32

2012 මාර්තු 20 වනදා  ඒත්තුකාලේ ප්‍රෙදේහයේ හෝටලයකදී   විදේශිකයන් දෙදෙනෙකු ව මීගමුව පොලීසිය විසින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. යුක්රේන ජාතික  විදේශිකයන් දෙදෙනො  පිළිබදව සැක උපදවන තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇති අතර ඔවුන් සතුව  අසීමිත ප්‍රමාණයකින්
මුදල් හා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් 107ක් තිබී ඇත. එමෙන්ම දත්ත ඇතුළත් කරන යන්ත්‍රයක් හා  එකොලොස් ලක්ෂ 10000 ක් හා  යූරෝ 60000ක් ද තිබී ඇති බව මීගමුව පොලීසිය පවසයි. තවත් මොබයිල් ‍ජංගම දුරකථන 08 ක් හා ලැප්ටොප් කීපයක් ද තිබී ඇත. මෙම වැටලීම මීගමුව  පොලීසිය විසින් සිදුකර ඇත.

ඡායා – රේමන්ඩ් අපෝන්සු