මීගමුව මහනගර සභාවට අයත් බූන් ට්‍රක් රථයක් මේ සටහන තැබෙන මොහොතේ මදුරන්කුලියේ නගර මධ්‍යයේ කොඩි දමමින් සිටින බව වාර්ථාවේ.අද දින බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පැමිණිමට නියමිතව ඇති බවද සැලය.
අප කලින්ද සදහන් කළ පරිදි මේ දිනවල නගර සභාෙව් වාහන දිගටම මැතිවරණ වැඩවලය. රථවාහන භාරව ඇති අරහම් නැමැත්තාගෙන් මේ ගැන ඇසු විට කියන්නේ තමන් මේ කිසිවක් නොදන්නා බවය.
මේ සියල්ල සිදුවන්නේ නගරාධිපතිගේ පුර්ණ අවසරය මතය.