ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි අය මීගමු උසාවියේ නිළධාරින්ව අගයති.

0
116

ඕස්ට්‍රේලියාවට නිතිවිරෝධිව ගොස් එහි කඳවුරුවල ජිවත් වුවන් දැන්  ලංකාවට හරවා එවිම ආරම්භ වි ඇත.මෙසේ දැනට ඒවා ඇති පිරිස 500 ඉක්මවා තිබේ.

රුපියල් ලක්ෂ 5 ක ශරිරි ඇප මත මේ අයව දැන් අධිකරණය විසින් මුදා හරින්නට පටන්ගෙන ඇත. ඊයේ  දිනයේද මෙසේ පැමිණි 100 දෙනෙකු ඇප මත මුදාහරින ලැබ ඇත.

ඒ උදේවරුෙව් 56 දෙනෙක් සහ රාත්‍රි කාලයේ 44 දෙනෙක් වශයෙනි.

මහේස්‍රාත් අධිකරණ  සංකිර්ණය තුල ඊයේ රාත්‍රි කාලයේ පැවැති  මේ ඇප ලේඛන  සටහන් කරගැනිමේ ක්‍රියාවලිය තුලදි මේ 44දෙනාම තමන්ගේ කටයුතු මහන්සි නොබලා ඉටු කරදුන් මහේස්ත්‍රාත් අධිකරණයේ නිළධාරින්ගේ සේවය මහත් ඉහලින් ම අගයා ඇතැයි වාර්ථා වේ.

තමන් කොතරම්  අසරණ භාවයට පත්ව මුදල් අගහිඟකම් වලින් පෙළුණද ඇතැම් විට ඊටත් වඩා අසරණභාවයකට පත්ව සිටින ශ්‍රි ලාංකික රාජ්‍ය සේවකයන් ගැන තමන්ට දුක හිතුනේ ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවකයන් ජිව්ත් වන සුපිරි තත්වය අත්දැකිමෙන්ම දැනගත් පසුව බවද ඔවුන් වැඩිදුරටත් ඔවුන්ගේ ඥාතින් හා පවසා ඇත.

එමේන්ම තවදුරටත්  සිය ඥාාතින් හට පවසා ඇත්ෙත් .ඕස්ට්‍රෙිලියාවේ රාජ්‍ය සේවකයන්ට හට ලැබෙන වැටපු පමණක් ඔවුන්ට ජිව්ත්විමට ප්‍රමාණවත් බවය.එබැවින් ලංකාවේ විවිධ ආයතනවලට  ගොස් සේවාවන් ලබාගැනිමේදි එහි සේවකයන් මුදල් ඇතුළු  විවිධ දැ ඉල්ලන්නේ ඇයිද යන්න තේරැම්ගන්නා ලෙසද ආයාචනා කර ඇත.

තමන්ගේ ඕස්ට්‍රෙිලියානු සිහිනය මීගමුව අවට  වෙරළවලදිම බොදව ගොස් දැනට මීගමුවේ බන්ධනගාරයේ සිටින අයගේ  ඥාතින්ගෙන්ද ආදරයෙන් ඉල්ලා සිටින්නේ බන්ධනාගාර නිලධාරින්ගේ  අනුපම සේවය සලකා හැකි ුඅයුරින් උපකාර කරන ලෙසය.කිසිවිටකත් බන්ධනාගාරයේ හෝ වෙනත්  ආයතනයක හෝ  සේවකයෙකු හට බීම බෝතලයක් හෝ මුදලක් හෝ ඉල්ලන්නට ඉඩ නොතබාම එව්ා සපයාදිමට තරම් කාරුණික විය යුතු බවය.