කට්ටුවේ ඝාතකයන් තවමත් නිදැල්ලේ

0
70

ඊයේ රාත්‍රියේ කට්ටුව ප්‍ර දේශයේ ඝාතනයට ලක්වු 40 හැවිරිදි ජුඩ් රුවන් දිල්සිරි පොන්සේකා දෙදෙරු පියෙකි.ඔහුගේ බිරිඳ කට්ටුව කනිෂ්ඨ විදුහලේ ගුරුවරියකි.සිද්ධිය වි පැය 24 ක් ගතව තිබුනද මීගමුව පොලිසිය විසින් කිසිවෙකුත් මේ වන තුරුත් අත්අඩංගුවට ගෙන නැත.මාක් සුජිත් යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට බිරිඳ විසින් පොලිසියට සහ අධිකරණයට ප්‍රකාශ කර තිබේ.ajith jude new