කටාන ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිධුරය රෝස් ප්‍රනාන්දුට !

0
76

Rose F 1කටාන ආසනයේ දේශපාලනය පසුගිය කාලය තුල විවිධ හැලහැප්පිම් වලට ලක්ව තිබුණ අතර මිගමුවට මෙන්ම කටානද එජාප නායකත්වය විසින් පැරිෂුට් දේශපාලකයෙකු පත්කරඑවිම නිසා කටාන ආසනයේ එජාප පාක්ෂිකයන් මහත් අර්බුදයකට ගොස් තිබුණි.
තතු එසේව තිබියදි ජනපති සිරිසේන විසින් කටාන ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපතිධුරය සදහා යළිත් වරක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු පත්කොට තිබේ.සංවර්ධන කමිටු සභාපති